FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – සිදු කල PCR පරීක්ෂා වලදී තවත් කොවිඩ් 19 සාදිතයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වර්තා වන කොරෝනා රෝගීන් ගණන 649, දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.