FAST NEWS

24×7 Around the Globe

අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට සීමා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය පාලනය වන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව නිවේදනය කර සිටියි.   

ඒ අනුව එහි සායන සඳහා පැමිණීමට සහ ඖෂධ ලබාගැනීම පිළිබඳ දැනගැනීමට 011 2693911 යන දුරකථන අංකය හඳුන්වාදී ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය යූ.සී. කුමාරතිලක මහතා සඳහන් කරයි.