FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කල පිරිස 41,649 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 41,649 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද පෙරවරු 6.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා කාලය තුළදී තවත් අනූ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම කාලය තුළදී වාහන 22 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.