FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .