FAST NEWS

24×7 Around the Globe

යුද හමුදාපතිවරයාගෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුද හමුදාපතිවරයා විසින් නිවාඩු ලැබ සිටින පූර්ණ ආබාධිත සහ ප්‍රතිකාර ලබන හා ජාතික ක්‍රීඩා සංචිත නියෝජනය කරන හමුදා සාමාජිකයින්ට නිවාසවලම රැඳී සිටීමට අවසර ලබා දී ඇතැයි සඳහන් කර තිබේ.