FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළඳපොල කටයුතු ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවධානම හමුවේ දින 16 ක් වසා දමා තිබූ කොළඹ මැනිං වෙළඳපලේ තොග වෙළෙදාම් කටයුතු අද අලුයම 4 සිට නැවත ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් ජංගම වෙළෙඳ රථ සදහා අවසර හිමි නොවන බව මැනිං වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක අවධාරණය කරයි.