FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 600 ඉක්මවයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 611ක් දක්වා ඉහළ ගොස් තිබේ.


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 599 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ, මීට සුළු මොහොතකට පෙර තවත් ආසාදිතයින් තිදෙනෙකු තහවුරු වීමත් සමඟයි.