FAST NEWS

24×7 Around the Globe

හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනපති කාර්ය සාධක බලකායක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.