FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව ඒ සාමාර්ථ ලබාගත් පිරිස [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද (27) පස්වරුවේ නිකුත් වූ මෙවර සාමාන්‍ය පෙල ප්‍රථිඵල අනුව සිසුන් 10, 346 දෙනෙකු ඒ සාමාර්ථ 9 ම ලබාගෙන තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.