(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් 14 දෙනෙක් හඳුනා ගැනේ. ඒ අනුව මෙරටින් කොරෝනා ආසාදිත සංඛ්‍යාව 499 දක්වා ඉහළ ගොස් ඇත.
(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය ආසාධනය වූ 8 දෙනෙකු සොයා ගැනීමත් සමග දිවයිනේ සමස්ත රෝගීන් සංබ්‍යාව 485ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටියි.








