ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන මීළඟ රැලිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව මාතරදී පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර වෙල්ගම මහතා කියයි.
ඊළඟ රැලිය මාතරදී – කුමාර වෙල්ගම








