FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා හෙට ඇඳිරි නීතිය [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27 )සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.