FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 467 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟයි.