FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.