FAST NEWS

24×7 Around the Globe

අධි අවදානම් කලාපවල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (27) දිනයේ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන දිස්ත්‍රික්කවල තැපැල් කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

තැපැල් කාර්යාල යළි විවෘත කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායට ද තොරතුරු ඉදිරිපත් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.