FAST NEWS

24×7 Around the Globe

නීතිපති දෙපාර්තමේන්තුව යළි විවෘත කිරීමට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – කොරෝනා වෛරසය සඳහා වන මාර්ගෝපදේශයන්ට යටත්ව නීතිපති දෙපාර්තමේන්තුව යළි විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ.