FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්ට පූර්ණ සුවය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – මෙරටින් වාර්තා වූ තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.   

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ‍ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.