FAST NEWS

24×7 Around the Globe

පොලිස් ඇඳිරි නීතිය කඩ කළ 37,355 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – පොලිස් ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 37,355 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.   

මීට අමතරව පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9,561 ක්.