FAST NEWS

24×7 Around the Globe

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අත්‍යවශ්‍ය සේවා සඳහා වුවද නිවසෙන් බැහැර යාමට ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් මත පදනම්ව රජය නව ක්‍රමයක් හඳුන්වා දී ඇත.  

ඒ අනුව , ජාතික හැඳුනුම්පතේ අවසන් ඉලක්කම සඳුදා 1 /2 අඟහරුවාදා 3 /4 බදාදා 5 /6 බ්‍රහස්පතින්දා 7 /8 සිකුරාදා 9 /0 යන ආකාරයට ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවසින් බැහැරව යා හැක.