FAST NEWS

24×7 Around the Globe

ලංකාවෙන් තහවුරු වූ කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – නව කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව 440ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඒ මීට සුළු මෙහොතකට පෙර තවත් 5 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

—————————————————————————————————————————————————–

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ.  

මින් 7 දෙනෙකු කොළඹ බණ්ඩාරණයක මාවතේ පදිංච් පුද්ගලයන් වේ.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.