FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය යළිත් දීර්ඝ කරයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැනට පවනා ඇති ඇඳිරි නීතිය මැයි 4 වනදා අලුයම 5 දක්වා දීර්ඝ කර ඇත. 

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 27 වනදා ලිහිල් කරනු ලැබේ.