FAST NEWS

24×7 Around the Globe

අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – ලබන සඳුදා සිට අන්තර් පළාත් බස් සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ.

හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (25) මහනුවර පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළේය.