FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා අසාදිතයන් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 420 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.