FAST NEWS

24×7 Around the Globe

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටපුරා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන සඳුදා (27) සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කොට ඇත.