FAST NEWS

24×7 Around the Globe

ගම්පොල සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණයට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ගම්පොල පිහිටි සිය නිවෙස්වෙත පැමිණි නාවික හමුදා භටයින් 6 දෙනෙකුට ස්වයං නිරෝධායනය වෙන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත.   

ඉන් එක් අයෙක් පොලිස් නිලධාරියෙකු සමඟ ත්‍රී රෝද රථයකින් ප්‍රදේශය පුරා ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ගම්පොල කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථාන විෂබීජහරණය සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්හ.