FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය අද (24) සිට තාවකාලිකව වසා දමා තිබේ.   

ඒ ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සෙබලෙකු සමඟ සබඳතා පවත්වා තිබීම හේතුවෙන්.