FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තහවුරු වූ කොරෝනා ආසාදිතයන් 400 ඉක්මවයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 417 ක් දක්වා ඉහළ ගොස් ඇත. 


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් ඇත. 

අද දිනයේ පමණක් මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 48ක්.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.  

ඒ, ‌අද පස්වරුවේ වැලිසර නාවික හමුදා කදවුරේ ආසදිතයින් 30 දෙනෙකු ඇතුළුව තවත් රෝගීන් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

අද (24) දිනයේදී පමණක් ආසාදිතයින් 46 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.