FAST NEWS

24×7 Around the Globe

තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වි ඇත.

ඒ අනුව සමස්ත සංඛ්‍යාව දැනට 60 ක් දක්වා ඉහළ යනු ඇත.