FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR වාර්තා අද

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ වාර්තා අද (24) නිකුත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අංශ සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142 කගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.