FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 373 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.