FAST NEWS

24×7 Around the Globe

අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ දමන යන ප්‍රදේශ සඳහා තාවකාලිකව පැනවූ ඇඳිරි නීතිය ඉවත් කර ඇති බව යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

යුද හමුදාපතිවරයා විසින් අද(24) පෙරවරුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක් සඳහා තාවකාලිකව ඇඳිරි නීතිය පනවන බව සඳහන් කර සිටියේය.