FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,677,724 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා මරණ සංඛ්‍යාව 187,541 ක් ලෙසින් දැක්වේ.