FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වාරියපොල පොලිස් ස්ථානය තුලදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු පොතුවැව වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මත්පැන් ජාවාරම්කරුවෙක් බවයි.