FAST NEWS

24×7 Around the Globe

වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් වැලිසර නාවික හමුදා කඳවුර හුදෙකලා ප්‍රදේශයක් ලෙසට නම් කල බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.