FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිය යුතු දිනය නිවේදනය කෙරේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉකුත් මස 17 වැනිදා වනවිට ලැබී තිබූ සියලු තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 28 වැනිදා සවස 4.00ට පෙර, සහතික කිරීමේ නිලධාරීන් විසින්, ආවරණ ලිපියක් සමග අදාළ කාර්යාල වෙත අතින් ගෙනවිත් භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.