FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන සීඝ්‍රයෙන් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනා ගෙන ඇත.

ඒ සමඟ මෙරටින් වාර්තා වන මුළු රෝගීන් ගණන 330 දක්වා ඉහළ ගොස් තිබේ .