FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසදිතයන් කීපදෙනෙකු සොයාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –   මේ වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 328 දක්වා ඉහළ ගොස් ඇත.