FAST NEWS

24×7 Around the Globe

දුම්රියේ ගමන් ගන්නා මගීන්ට දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රියෙන් පැමිණෙන පිරිස් තම ආයතන ප්‍රධානියා මඟින් ඒ බව තහවුරු කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.   

දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අදාළ සේවකයින් ලබාදිය යුතු තොරතුරු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී පැහැදිලි කළා.