FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙටයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23)  කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ප්‍රකාශ කළේ මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට  සහභාගී වීමට  නියමිත බවයි.