FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද (22) තවත් ආසාදිතයින් 11 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.