FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් දෙදෙනක් අද (22) පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව යාමත් සමගයි.