FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ හිමියන් රජයෙන් ඉල්ලීමක් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සහ මගී ප්‍රවාහණය වෙනුවෙන් ධාවනයේ යෙදෙන ත්‍රීරෝධ සඳහා ඉන්ධන මිළ අඩු කරන්නැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝධ රථ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා අවධානම හමුවේ ලබාදෙන සහනාධාර ත්‍රීරෝධ රථ රියැදුරන්ගෙන් බහුතරයකට ලැබී නොමැති බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.