FAST NEWS

24×7 Around the Globe

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන්නන්ට උපදෙස් මාලාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය විසින් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් වෙනුවෙන් මාර්ගෝපදේශමාලාවක් හඳුන්වාදී තිබේ.

එම නියමයන් කඩකරන වෙළඳුන්ගේ ඇඳිරි නිති බලපත්‍ර අද (22) දිනයේ සිට අහෝසි කරන බව පොලිසිය අවධාරණය කර සිටියි.