FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද අයදුම්පත් ගැන දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැයි මස 04 වනදා හෝ ඊට පෙර දිනකදී මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබේ.

2020 මහ මැතිවරණය ජුනි මස 20 වන දින පැවැත්වීමට පෙරේදා දිනයේදී ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.