FAST NEWS

24×7 Around the Globe

කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන ආකාරයට කහ කුඩු කිලෝග්‍රෑම් එකකට රුපියල් 750 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි.

අද‍(19) සිට මෙම උපරිම සිල්ලර මිල බල පැවැත්වෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.