FAST NEWS

24×7 Around the Globe

රථ වාහන දඩ මුදල් ගෙවීමට දුන් කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නිතිය ලිහිල් කල දිස්ත්‍රික්කවල කල් ඉකුත් වූ දඩ මුදල් පත්‍රිකා ගෙවීමට දුන් කාලය මැයි මස (02) දක්වා දීර්ඝ කර තිබේ.

මෙය ඇඳිරි නිතිය තවමත් පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවලට අදාළ නොවේ.