FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 100 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇත.    

ඒ අද දිනය තුළ තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.