FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පවුල් 242 කට අයත් පුද්ගලයින් 1010 ක් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.