FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 170,423ක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,481,025 ක් ලෙසයි

ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 46,248ක් වෙයි.