FAST NEWS

24×7 Around the Globe

පස්වරුවේ සොයාගත් කොරෝනා රෝගියා පිලියන්දල ප්‍රදේශයේ වෙළෙන්දෙක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අද (20) පස්වරුවේ හඳුනාගත් අවසන් කොරෝනා රෝගියා පිලියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.  

අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් 33 දෙනා සමඟ මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 304 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 24 දෙනෙකු එකවර අද හඳුනාගැනුණේ කොළඹ 12, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන්.